රුපියල තවත් පල්ලට යද්දී අපට වුණ හෙණය ජනතාව තවත් අමාරුවේ

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (25 දා) දිනයේ ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් පිරිහෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය තවත් රු. 5.00 කින් ඉහළ ගියේය.

මේ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ මිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (24 දා) පැවැති රු. 289.99 සිට ඊයේ (25 දා) දිනයේදී රු. 294.99 දක්වා වැඩි විය.

ඉකුත් මාර්තු 07 වැනිදා රුපියල පා කිරීමට මහබැංකුව තීරණය කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

එසේම ඊයේ දිනයේ ද ශ‍්‍රී ලංකා රුපියලට සාපේක්‍ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය රු. 279.90 සිට රු. 284.82 දක්වා ඉහළ ගොස් තිබේ.

උහුලන්න බැරි බර තවත් දරුණුවන හැටි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16