අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල නැවතත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49 කින් ඉහළ දමන බව IOC සංගමය පවසනවා.

ඒ අනුව 92 Octane මිල රු 303 ක් ලෙසත් 95 Octane මිල රු 332 ක් ලෙසත් මිල ඉහළ යෑම සිදුවනවා.