කුඩා දරුවෙක් ට මරු කැඳවු අනතුර

හොරොව්පොතාන පොලිස් වසමේ රැලපනාව අතුරු මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රැලපනාව පාසල ඉදිරිපිට දී රැලපනාව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුව සිටි කාන්තාවට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුර සිදුව ඇත.

පොලීසිය පැවසුවේ අනතුරින් පිටුපස ගමන්ගත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිපුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු එකහමාරක එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි කුඩා දරුවෙකි.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇත.

ත්‍රීරෝද රථය පැදවු කාන්තාවගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව තිබේ.

හොරොව්පොතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09