AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඔසුසැල්වල ඖෂධ වර්ග 250 ක් හිගයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසැල්වල ඖෂධ වර්ග 250 කට ආසන්න ප්‍රමාණයක හිගයක් පවතින බව සමගි ජනබලවේගය අවධාරණය කරනවා.

අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ රජයේ රෝහල්වලද අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයකම දැඩි හිගයක් පවතින බවයි.

පවතින අර්බුදකාරි තත්වයට හේතු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කරුණු ඊට පෙර සිටම සමගි ජනබලවේගය අනාවරණය කළ බවද රාජිත සේනාරත්න මහතා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?