AFC Banner
Empty Ad
Empty Ad

ආයේ නැග්ග කිරි තේ එක…

ආනයනික කිරිපිටිවල මිල ඉහළ දැමීමට ගෙන ඇති තීරණය හමුවේ කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා වැඩි කිරීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ ගෑස් / සීනි සහ තේ කොළ මිල ගණන් සැලකිල්ලට ගනිමින් රුපියල් සියයේ මිල තීරණය කර බවයි.

මෙම මිල වෙනස් නොකර පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?