කඩදාසි හිඟය හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා එල්ල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි වෙත ප්‍රකාශ කළේ විදුලි පාරිභෝගිකයින්ට ලිඛිතව බිල්පත් නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.
විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටලු ඇත්නම් ලංකා විදුලිබල මණ්ඩල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ගැටලු විසඳා ගත හැකි බව අතිරේක සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පැවසුවේ, පාරිභෝගිකයින් බහුතරයකට අවශ්‍ය නම් විද්‍යුත් බිල්පත් ක්‍රමයක් සකස් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














