කඩදාසි හිඟයෙන් විදුලි බිල් මුද්‍රණය කිරීමට බාධා

කඩදාසි හිඟය හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා එල්ල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි වෙත ප්‍රකාශ කළේ විදුලි පාරිභෝගිකයින්ට ලිඛිතව බිල්පත් නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.

විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටලු ඇත්නම් ලංකා විදුලිබල මණ්ඩල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ගැටලු විසඳා ගත හැකි බව අතිරේක සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පැවසුවේ, පාරිභෝගිකයින් බහුතරයකට අවශ්‍ය නම් විද්‍යුත් බිල්පත් ක්‍රමයක් සකස් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36