අකාලයේ මිලින වූ පුංචි මල් කැකුල

කොළඹ කුරුණෑගල මාර්ගයේ හිරලුගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් මිය ගොස් ඇති බව කොටදෙණියාව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දිවුලපිටිය පින්නලන්ද ලිපිනයේ පදිංචිව සිටි දුල්සි දිල්හාරා සත්සරණි නැමති(16) පාසල් සිසුවියකි.
ඊයේ(17) වැනිදා යතුරු පැදියෙන් සිය මව කජු විකිනීමට ගොස් ආපසු යමින් සිටියදී පසු පසින් වේගයෙන් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතල තුවාල ලත් දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත.යතුරු පැදිය පදවා ඇත්තේ දියණියගේ මව වන අතර මව සුළු තුවාල ලබා ඇත.මිය ගිය දැරියගේ මෘත ශරීරය දිවුලපිටිය දිසා රෝහලේ තැම්පත් කර ඇත.

ටිපර් රථයේ රියදුරු කොටදෙණියාව පොලීසිය විසින් ඇත් අඩංගුවට ගෙන ඇත.මේ සම්බන්ධව කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල අවසන් ගෞවර දක්වන්න එයි
01:21
Video thumbnail
ශිරන්ති තනියෙන්ම හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
01:12
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ශිරන්ති රාජපක්ෂ පැමිණි මෙහොත...
00:43
Video thumbnail
පරීක්ෂණවලට අපි බය නෑ - නාමල් ආණ්ඩුව සැරටම අමතයි
11:15
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27
Video thumbnail
හිටපු පොලිස්පති CD වික්‍රමරත්නට අත්වුණු ඉරණම ගැන දුක්වුණු හිටපු කථානයක..
00:24
Video thumbnail
සනත් ජයසුරියත් හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
00:53
Video thumbnail
දුක බෙඳාගන්නට තනිවම ආපු හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...
00:54
Video thumbnail
මහ පාන්දර ගෝල් ෆේස් එක හොල්ලපු පාපන්දු උන්මාදය
03:29
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21