ආණ්ඩුව ජනතාවට හොදටම කරලා තියෙන්නෙ

සෞභාග්‍යයේ දැක්ම පෙරට දමා ජන්දය ලබාගත් ආණ්ඩුව අද වනවිට රටේ පාලනය ගෙනයන ආකාරය නින්දා සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මහමග දිගු පෝළිම් වලට වී දුක් විදින ජනතාවගේ තත්වය අතිශය කණගාටුදායක බවද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මේ අදහස් පල කලේ සුනිල් හදුන්නෙති පසුගිය දා මහනුවරදී පැවති විරෝධතාවයක් අතරතුරදීය.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙම ආන්ඩුව විසින් ජනතාවට හොදට කරනවා යැයි පැමින දැන් ජනතාවට හොදටම කර ඇති බවය

https://youtu.be/qAilUedketI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58


?