ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගහනවා

ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගසන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

ආර්ථික ප්‍රශ්න ඇවිත් ඇත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

රුසියාව සහ යුක්රේනය යුද්ධය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය හතරෙන් එකකට තදින් බලපාන බවද ගෑස් සහ ඉන්ධන නිෂ්පාදනයෙන්ද හතරෙන් එකකට එය තදින්ම බලපාන බවත් හෙතෙම පැවසීය.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

https://youtu.be/-Kn7MRWPnsA
  1. ජපුරේ නූගත් උපාධිධාරියෙක්!!!

    එක්සත් ජනපදයේ සිදුවන දේ මිනිසුන්ට කියවීමට හෝ සවන් දීමට නොහැකි බව ඔහු දන්නේ නැත.
    මේ මෝඩයා වගේ ආත්මාර්ථකාමී මිනිස්සු සත්තු වත්තේ සත්තු කන්න මස් කඩේට යවන්න ඕන.

    මෙයා වගේ අය ජාතියට ශාපයක්!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58