සුරූපි ටීනා මනාලියක් ලෙස හැඬ වූ හැටි

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට අති දක්ෂ සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් විදිහට ටීනා ශනෙල්ව හඳුන්වන්න පුළුවන්. මෙවර රයිගම් ටෙලි සම්මාන උළලේදී ඇය වසරේ නැගී එන නිළිය ලෙසින්ද නිර්දේශ වී තිබෙනවා.

මෑත කාලයේදී නිරූපණයෙන් රංගනයට පැමිණි ශිල්පිනියන් අතරින් ටීනා ඉතා විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බව කියන්න පුළුවන්. මුල් කාලයේදී ඇය පිළිබඳව විවිධ කටකතා නිර්මාණය වුණත් මේ වනවිට ඇයට ආදරය කරන විශාල රසික ප්‍රජාවක් නිර්මාණය වී තිබෙනවා.

ටීනා පසුගිය දිනෙක මනාලියක් ලෙසින් හැඩ වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

image c8e9cdb4d5
image 0e257c587c
image e950d0c586
image 7a83e0c3ff
image b0e0479052
image eb6bc18d44
image 5865e49673
image 8a1194ba5d
image 0281093f3e
image 1fe640dae2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30