spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරූපි ටීනා මනාලියක් ලෙස හැඬ වූ හැටි

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට අති දක්ෂ සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් විදිහට ටීනා ශනෙල්ව හඳුන්වන්න පුළුවන්. මෙවර රයිගම් ටෙලි සම්මාන උළලේදී ඇය වසරේ නැගී එන නිළිය ලෙසින්ද නිර්දේශ වී තිබෙනවා.

මෑත කාලයේදී නිරූපණයෙන් රංගනයට පැමිණි ශිල්පිනියන් අතරින් ටීනා ඉතා විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බව කියන්න පුළුවන්. මුල් කාලයේදී ඇය පිළිබඳව විවිධ කටකතා නිර්මාණය වුණත් මේ වනවිට ඇයට ආදරය කරන විශාල රසික ප්‍රජාවක් නිර්මාණය වී තිබෙනවා.

ටීනා පසුගිය දිනෙක මනාලියක් ලෙසින් හැඩ වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

image c8e9cdb4d5
image 0e257c587c
image e950d0c586
image 7a83e0c3ff
image b0e0479052
image eb6bc18d44
image 5865e49673
image 8a1194ba5d
image 0281093f3e
image 1fe640dae2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?