මෙම වසර අවසානය වනවිට නැවත වරක් වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් රටතුල ආරම්භ කල හැකි බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.
පෙට්‍රල් ඩීසල් විකිණීම නිසා රජයට පාඩුවක් සිදුවන බවත් එම පාඩුව ජනතාව බෙදාගත යුතු බවත් ඔහු මෙහිදී කියා සිටිනවා.
එමෙන්ම 2022 අවසානයේ රට සීග්‍රයෙන් නැගිටීමක් සිදුවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.
අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.














දැන් මේ මුන් ආර්තිකයට කරල තියෙන විනාසය තව අවුරුදු 5ක් යනකන්වත් ගොඩගන්න අමාරුයි. රාජපක්ශල අපේ රටට යන එනමන් නැතිකලා 2010න් පස්සෙ. ඒක හරියට වතුරෙ ගහගෙන යන ගෑනු ලමයෙක් බේරගෙන දූශනය කලා වගේ වැඩක්. ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ද කරල මේ රට මේ තත්වයට පත් උනේ නෑනෙ. රාජපක්ශල තමයි මේ රට මේ තත්වයට ඇදල දැම්මෙ. සහගහනව මුන් මේ කරපු විනාශයට.