2022 අවසානයේදී නැවතත් වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරනවා

මෙම වසර අවසානය වනවිට නැවත වරක් වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් රටතුල ආරම්භ කල හැකි බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.

පෙට්‍රල් ඩීසල් විකිණීම නිසා රජයට පාඩුවක් සිදුවන බවත් එම පාඩුව ජනතාව බෙදාගත යුතු බවත් ඔහු මෙහිදී කියා සිටිනවා.
එමෙන්ම 2022 අවසානයේ රට සීග්‍රයෙන් නැගිටීමක් සිදුවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.

අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

  1. දැන් මේ මුන් ආර්තිකයට කරල තියෙන විනාසය තව අවුරුදු 5ක් යනකන්වත් ගොඩගන්න අමාරුයි. රාජපක්ශල අපේ රටට යන එනමන් නැතිකලා 2010න් පස්සෙ. ඒක හරියට වතුරෙ ගහගෙන යන ගෑනු ලමයෙක් බේරගෙන දූශනය කලා වගේ වැඩක්. ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ද කරල මේ රට මේ තත්වයට පත් උනේ නෑනෙ. රාජපක්ශල තමයි මේ රට මේ තත්වයට ඇදල දැම්මෙ. සහගහනව මුන් මේ කරපු විනාශයට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51