හෙට සහ අනිද්දා දිනවල විදුළි කප්පාදුව සිදුකරන ආකාරය

හෙට සහ අනිද්දා දිනවල විදුළි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට (12) දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් පැයක කාලයක්ද පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ද විදුළිය කපා හැරෙනු ඇති.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, J, කේ , එල් කලාප සදහා විදුළිය කපා හැරෙන්නේ හෙට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක් ලෙසයි.

ඉරිදා දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කපා හැරෙනවා.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, J, කේ , එල් කලාප සදහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16