ධාවනයේදි පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සදහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරනවා.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ඉන්ධන මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බවයි. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1