spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීටර් ටැක්සියේ පළමු කිලෝමීටරය රුපියල් 80 වෙයි

ධාවනයේදි පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සදහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ඉන්ධන මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බවයි. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?