ඇත්තටම මගේ දෛවය හරිම පුදුමයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.එහි දි ඔහු ට බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවම් හිමි වුණා. ඔහු තවමත් සිර දඩුවම් විදිමින් සිටින සිර කරකරුවෙක්.මේ අතර ඔහුගේ මුහුණු පොතේ ඔහුගේ පිටුවට දැසට කදුලක් වුණන සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්

ඇත්තටම මගේ දෛවය හරිම පුදුමයි !

මීට අවුරුදු ගානකට ඉස්සර යකඩ පිහාටු ෆිල්ම් එකට මට තට්ටේ ගාලා , ජම්පරේ අන්දලා මේ වැලිකඩ හිරගෙදරම රඟපාන්න සිද්ද උනා . අද සැබෑ ජිවිතේ ඒ විදිහටම මට ඒ හිර ගෙදරම ඉන්න සිද්ද වෙලා . හෙට මගේ උපන් දිනය. ගිය උපන් දිනයටත් මම උන්නේ හිරේ. යකඩ පිහාටු ෆිල්ම් එකේ මම හිරේ යන්නේ දූෂිත මිනීමරුවන්ට දඬුවම් දෙන්න ගිය වරදට. එතකොට ඇත්ත ජිවිතේ හිරේ ගියේ ?? මගේ ආදරණිය ජනතාව මොකද හිතන්නේ ?

~RR Media Team

RR Media Team

අද රංජන්ගේ උපන්දිනය ඔබට ගොසිප් ලංකා නිව්ස් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11