spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇත්තටම මගේ දෛවය හරිම පුදුමයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.එහි දි ඔහු ට බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවම් හිමි වුණා. ඔහු තවමත් සිර දඩුවම් විදිමින් සිටින සිර කරකරුවෙක්.මේ අතර ඔහුගේ මුහුණු පොතේ ඔහුගේ පිටුවට දැසට කදුලක් වුණන සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්

ඇත්තටම මගේ දෛවය හරිම පුදුමයි !

මීට අවුරුදු ගානකට ඉස්සර යකඩ පිහාටු ෆිල්ම් එකට මට තට්ටේ ගාලා , ජම්පරේ අන්දලා මේ වැලිකඩ හිරගෙදරම රඟපාන්න සිද්ද උනා . අද සැබෑ ජිවිතේ ඒ විදිහටම මට ඒ හිර ගෙදරම ඉන්න සිද්ද වෙලා . හෙට මගේ උපන් දිනය. ගිය උපන් දිනයටත් මම උන්නේ හිරේ. යකඩ පිහාටු ෆිල්ම් එකේ මම හිරේ යන්නේ දූෂිත මිනීමරුවන්ට දඬුවම් දෙන්න ගිය වරදට. එතකොට ඇත්ත ජිවිතේ හිරේ ගියේ ?? මගේ ආදරණිය ජනතාව මොකද හිතන්නේ ?

~RR Media Team

RR Media Team

අද රංජන්ගේ උපන්දිනය ඔබට ගොසිප් ලංකා නිව්ස් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?