කලකට පසු ඩොලරයට හොද මිලක්

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් බව වාර්තා වෙයි.  

ඒ අනුව මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇතිබව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය 07 වනදා තීරණය කළේය.

ගෙවුණු මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට විකුණුම් මිල රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියේය.

නමුත් උන්ඩියල් හා හවාලා ආදී අවිධිමත් ක්‍රමවේද හරහා ඩොලරය ඊට වඩා බොහෝසෙයින් ඉහළ වටිනාකම්වලට හුවමාරු වී තිබුණි.

  1. අපිට හොද මිලක් ලැබෙනවානම් අපිත් ලන්කාවට සල්ලි දානව, කලින් දැම්මෙ නැත්තෙ අපි දාන සල්ලි වලින් මොකෙක් හරි වාසි ලබාගනීවි කියන බයට. ආපි හම්බකරල අපි අඩු ගානක් අරගන රටට සල්ලි දාල අන්තිමට ආන්ඩුවට හිතැති හෙන්චයියෙක්ගෙ සාක්කු පුරවන්න ඕනෙ නෑනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16