spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලකට පසු ඩොලරයට හොද මිලක්

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් බව වාර්තා වෙයි.  

ඒ අනුව මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇතිබව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය 07 වනදා තීරණය කළේය.

ගෙවුණු මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට විකුණුම් මිල රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියේය.

නමුත් උන්ඩියල් හා හවාලා ආදී අවිධිමත් ක්‍රමවේද හරහා ඩොලරය ඊට වඩා බොහෝසෙයින් ඉහළ වටිනාකම්වලට හුවමාරු වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?