AFC Banner
Empty Ad
Empty Ad

ශේන්වොර්න් මිය ගිය කාමරයේ ලේ බිඳු කිහිපයක්

පසුගියදා අභාවප්‍රාප්ත වූ ෂේන් වෝන්ගේ කාමරයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් තායිලන්ත පොලීසිය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ෂේන් වෝන් රැඳී සිටි කාමරයේ බිම, තුවායක් හා කොට්ටය මත මෙම ලේ පැල්ලම් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය සඳහන් කරන්නේ ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදෙන විට (CPR) හටගත් කැස්සත් සමඟ රුධිරය පිටවන්නට ඇති බවයි.

මේ අතර ෂේන් වෝන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් තායිලන්ත පොලීසිය විශේෂ විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?