උදේ ඇමති හවස නොමැති. ඇමති ධූර නිත්‍ය නෑ

උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවිංශ මහතා ඔවුන් දරමින් සිටි අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පියවර ගත්තේය.

ඒ අද පස්වරුවේ සිදුකළ හදිසි කැබිනට් සංශෝධනයක් මගිනි.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා අද රාත්‍රියේ බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ සිය බඩු බාහිරාදිය රැගෙන ඉන් පිටව ගියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“උදේ ඇමති හවස නොමැති. ඇමති ධූර නිත්‍ය නෑ. ඒ නිසා අනිත්‍ය ඇමති ධූරය වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය සඟවා තබාගන්න බෑ. ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධූරය ඉවත් කරලා. සතුටුයි. කොතනවත් අපි බොරුවක් කියලා නෑ. ඇමති ධූරයෙන් අයින් වෙලා පළායන්න උත්සාහ කළේත් නෑ. හෙට පක්ෂ 11 නායකයින් රැස්වෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා.”
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13