රුසියානු ප්‍රහාර හමුවේ අසරණ වූ යුක්‍රේන පිළිකා රෝගී දරුවන්

රුසියානු යුක්‍රේන් යුද්ධය හමුවේ සිවිල් ජනතාව බොහෝ සෙයින් අසරණ වී ඇති බව මුළු ලෝකයටම නොරහසක්.

රුසියානු ෂෙල් ප්‍රහාර වලින් ආරක්ෂාවීම සදහා යුක්‍රේන රෝහල් වල පහලමමාල වෙත ගෙන ගොස් ඇති පිළිකා රෝගී යුක්රේන දරුවන්ගේ ඉල්ලීම යුද්ධය නතර කරන ලෙසයි.

Kyiv අගනුවර Ohmatdyt ළමා රෝහල, යුක්රේනයේ විශාලතම ළමා රෝහල වන අතර, එහි වෙබ් අඩවියට අනුව, රෝහල් ඇඳන් 620 කින් වාර්ෂිකව ළමුන් 20,000 දක්වා ප්‍රතිකාර කරයි.

“අපි ප්‍රතිකාර නැවැත්තුවොත් ඔවුන් මිය යනු ඇත,” ඔන්කෝ අක්ෂි වෛද්‍යවරියක වන ලෙසියා ලිසිසියා සදහන් කරනවා.

“අපට ඔවුන්ගේ ප්‍රතිකාර නවත්වන්න බැහැ. ඔවුන් සෑම දිනකම පිළිකා සමඟ සටන් කරමින් ඉන්නේ”අපි දිනකට පස් හය වතාවක් පහළම මාලයට සහ ඉහල මාලවලට දුවනවා.”නමුත් වැදගත් ප්‍රතිකාර (chemotherapies )ඇතුළු වෛද්‍ය සැපයුම් අඩුවෙමින් පවතින අතර වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට වැදගත් උපකරණ නොමැතිව ප්‍රතිකාර ලබා දීම අභියෝගයක් බවට ලක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33