රුසියානු ප්‍රහාර හමුවේ අසරණ වූ යුක්‍රේන පිළිකා රෝගී දරුවන්

රුසියානු යුක්‍රේන් යුද්ධය හමුවේ සිවිල් ජනතාව බොහෝ සෙයින් අසරණ වී ඇති බව මුළු ලෝකයටම නොරහසක්.

රුසියානු ෂෙල් ප්‍රහාර වලින් ආරක්ෂාවීම සදහා යුක්‍රේන රෝහල් වල පහලමමාල වෙත ගෙන ගොස් ඇති පිළිකා රෝගී යුක්රේන දරුවන්ගේ ඉල්ලීම යුද්ධය නතර කරන ලෙසයි.

Kyiv අගනුවර Ohmatdyt ළමා රෝහල, යුක්රේනයේ විශාලතම ළමා රෝහල වන අතර, එහි වෙබ් අඩවියට අනුව, රෝහල් ඇඳන් 620 කින් වාර්ෂිකව ළමුන් 20,000 දක්වා ප්‍රතිකාර කරයි.

“අපි ප්‍රතිකාර නැවැත්තුවොත් ඔවුන් මිය යනු ඇත,” ඔන්කෝ අක්ෂි වෛද්‍යවරියක වන ලෙසියා ලිසිසියා සදහන් කරනවා.

“අපට ඔවුන්ගේ ප්‍රතිකාර නවත්වන්න බැහැ. ඔවුන් සෑම දිනකම පිළිකා සමඟ සටන් කරමින් ඉන්නේ”අපි දිනකට පස් හය වතාවක් පහළම මාලයට සහ ඉහල මාලවලට දුවනවා.”නමුත් වැදගත් ප්‍රතිකාර (chemotherapies )ඇතුළු වෛද්‍ය සැපයුම් අඩුවෙමින් පවතින අතර වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට වැදගත් උපකරණ නොමැතිව ප්‍රතිකාර ලබා දීම අභියෝගයක් බවට ලක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19