බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබේ.
අදාළ නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.