යුක්‍රේන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය හමුදා කියුව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බව යුක්‍රේන ජනාධිපති පවසයි.

වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේය.

අපි මේ සටන තවදුරටත් අල්ලාගෙන ඉන්නවා. සටන ඉදිරියට යනවා. අපි අපේ භූමිය අපේ නිදහස ,අපේ අනාගත දරුවන් වෙනුවෙන් සටන් වදිනවා. අපේ බටහිර නගරවලට මේ වෙනකොට ප්‍රහාර එල්ල වුණත් අපි තවදුරටත් සටනෙම ඉන්නවා. යුක්‍රේන ජනතාවනි, හැකි හැමදෙනාම සතුරන් විනාශ කරන්න. පුළුවන් හැම කෙනෙක්ම ආපසු යුක්‍රේනයට පැමිණෙන්න. අපි ආරක්ෂා කරමු. යළි ගොඩනගමු. යුක්‍රේනය තම ජීවිතය, රට වෙනුවෙන් පූජා කළ සකුන් විටාල් මම යුක්‍රේනයේ වීරවරයෙක් ලෙස නම් කරනවා. ජාතික ආරක්ෂකයිනි, පොලිස් නිලධාරින්, දේශසීමා ආරක්ෂකයිනි… තවදුරටත් අල්ලගෙනම ඉන්න. යුක්‍රේනයට ජය වේවා.”

කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක දරුණු යුද ගැටුම් වාර්තාවන අතර රුසියන් හමුදා ගුවනින් ගොඩබිමින් සහ මුහුදෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29