යුක්‍රේන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය හමුදා කියුව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බව යුක්‍රේන ජනාධිපති පවසයි.

වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේය.

“අපි මේ සටන තවදුරටත් අල්ලාගෙන ඉන්නවා. සටන ඉදිරියට යනවා. අපි අපේ භූමිය අපේ නිදහස ,අපේ අනාගත දරුවන් වෙනුවෙන් සටන් වදිනවා. අපේ බටහිර නගරවලට මේ වෙනකොට ප්‍රහාර එල්ල වුණත් අපි තවදුරටත් සටනෙම ඉන්නවා. යුක්‍රේන ජනතාවනි, හැකි හැමදෙනාම සතුරන් විනාශ කරන්න. පුළුවන් හැම කෙනෙක්ම ආපසු යුක්‍රේනයට පැමිණෙන්න. අපි ආරක්ෂා කරමු. යළි ගොඩනගමු. යුක්‍රේනය තම ජීවිතය, රට වෙනුවෙන් පූජා කළ සකුන් විටාල් මම යුක්‍රේනයේ වීරවරයෙක් ලෙස නම් කරනවා. ජාතික ආරක්ෂකයිනි, පොලිස් නිලධාරින්, දේශසීමා ආරක්ෂකයිනි… තවදුරටත් අල්ලගෙනම ඉන්න. යුක්‍රේනයට ජය වේවා.”

කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක දරුණු යුද ගැටුම් වාර්තාවන අතර රුසියන් හමුදා ගුවනින් ගොඩබිමින් සහ මුහුදෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20