AFC Banner
Empty Ad
Empty Ad

ධම්මික බණ්ඩාර වරකාපොල පොලිසියට…

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට අද දිනයේ වරකාපොලි පොලිසියට පැමිණි ලෙස දැනුම් දී තිබේ.

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාල විමර්ශනය සඳහා මෙම දැනුම් දී ඇත.

එමෙන්ම පැමිණිලිකාර වෛද්‍යවරයාට ද පැමිණිලි විමර්ශනය සඳහා කැඳවා ඇති අතර මූලික විමර්ශණයෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

ඒ සම්බන්ද පෙර පුවත පහතින්

ධම්මික බණ්ඩාර කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?