මාස කිහිපයක් තිස්සේ අමාත්‍යංශ කටයුතුවලට සහභාගි නොවී සිටින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා හෙට (පෙබ. 22) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී කරුණු පැහැදිලි කරන කෙටි ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.
මේ අතර, මතුවී තිබෙන ප්‍රශ්නකාරී අර්බුදය සම්බන්ධයෙන් අද හෝ හෙට විස්තර සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ලන්සා මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
ඔහු කීවේ එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබීමෙන් පසු ජනාධිපතිවරයා හමුවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













