ලන්සා හෙට කට අරී

මාස කිහිපයක් තිස්සේ අමාත්‍යංශ කටයුතුවලට සහභාගි නොවී සිටින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා හෙට (පෙබ. 22) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී කරුණු පැහැදිලි කරන කෙටි ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.

මේ අතර, මතුවී තිබෙන ප්‍රශ්නකාරී අර්බුදය සම්බන්ධයෙන් අද හෝ හෙට විස්තර සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බව ලන්සා මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

ඔහු කීවේ එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබීමෙන් පසු ජනාධිපතිවරයා හමුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47