AFC Banner
Empty Ad
Empty Ad

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා පවසන්නේ අද (18) සිදුකළ PCR පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බවය.

ඔහු රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?