හදිස්සියේ ඇමති බන්දුල ඩුබායි දේශයට

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩුබායි රාජ්‍යය බලා පිට ව ගොස් තිබෙනවා.

ඒ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්.

ඊයේ (16) ඩුබායි බලා ගිය අමාත්‍යවරයා, එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්‍ය තානි පින් අහමද් අල් සෙයුදි හමුවීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්