වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩුබායි රාජ්‍යය බලා පිට ව ගොස් තිබෙනවා.
ඒ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්.
ඊයේ (16) ඩුබායි බලා ගිය අමාත්‍යවරයා, එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්‍ය තානි පින් අහමද් අල් සෙයුදි හමුවීමට නියමිත යි.

?