තවත් නඩුවකට පුෂ්පිකා පැටලෙයි,මිලියන 200ක් ගෙවන්න වෙයි ?

විජය මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනු ඉන්නසිතම්බි මහතා, නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් (LOD) ශ්‍රී ලංකා විවාහක රූ රැජිණි පුෂ්පිකා ද සිල්වාට යොමු කර තිබේ.

මෙය පැනනගින්නේ පුෂ්පිකා ද සිල්වා ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බව චෝදනා කරමින්ඇ යට එරෙහිව ඔහු පසුගියදා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුවය.

මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි උප සභාපතිවරිය ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් නිසා ධනු ඉන්නසිතම්බි වෙත ඇමතුමක් ලබාගත් පුෂ්පිකා ද සිල්වා ඔහුට තර්ජනය කර ඇති බව සඳහන් කරයි. ඊට අමතරව ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ පුෂ්පිකා අසත්‍ය කරුණු පවසා ධනු හට ප්‍රසිද්ධියේ චෝදනා කර ඇති බවද ලිපියේ සඳහන්වේ. චන්දිමාල් ජයසිංහ සමග ධනූ කළ සම්මුඛ සාකච්ඡාවකට අදාළවද සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත සහ අසත්‍ය ප්‍රකාශ පුෂ්පිකා සිදුකළ බවට ලිපියේ කරුනු දක්වා ඇත.

එබැවින් ධනු ඉන්නසිතම්බි ගේ මාධ්‍ය කීර්ති නම පළුදු කර ඇතැයිද ඒ වෙනුවෙන් වරද නිවැරදි කර සමාව ඉල්ලා සිටිය යුතු බවත් නැතිනම් රුපියල් මිලියන 200 අලාභය ගෙවන ලෙසත් පුෂ්පිකා ද සිල්වා වෙත යැවූ ඉල්ලීම් ලිපියේ (LOD) දැක්වේ.

මීට ඉහත හිටපු ලෝක විවාහක රූරැජිණි රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහි මිලියන 500 ක එන්තරවාසි ලිපියක් යොමු කර තිබුනේ ‘ටෘෘත් විත් චමුදිත‘ නමැති යූටියුබ් වැඩසටහන ඔස්සේ අසත්‍ය හා ද්වේශසහගත කරුණු පැවසූ නිසාය.

ධනුට යොමු කළ ලිපිය පහතින්

මිලියන 200 ක් ඉල්ලා ධනු නඩු මගටs scaled

සසැදි පුවත්

තව තවත් ඇවිලෙන පුෂ්පිකාගෙයි රෝසි සේනානායකගෙයි ගැටුමේ අලුත්ම තත්ත්වය

මිසිස් වර්ල්ඩ් කිරුළ මං දිනලා තිබුනෙ – එයා ඇවිත් ලන්ච් එකින් පස්සෙ ඔක්කොම වෙනස් කරා

නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙන් පුෂ්පිකා හදිසියේ “ලයිව්” එයි

මම පුෂ්පිකාට කිව්වේ නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23