දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි,මහබැංකුව ගිය මාසෙත් රත්තරන් ටොන් එකහමාරක් විකුණලා

විදේශවිදේශ සංචිතවල සමස්ත පහත වැටීමක් මධ්‍යයේ ඉකුත් ජනවාරි මාසයේදී සිය රන් සංචිතයේ තවත් කොටසක් විකුණා දැමීමට බහ බැංකුව කටයුතු කොට ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

මහ බැංකුවේ රන් සංචිතය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 175 සිට 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 92 දක්වා අඩු විය.

ශ්‍රී ලංකාව 2021 දෙසැම්බර් මාසයේදී රත්‍රන් අලෙවි කර ඇත.

2021 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ රත්‍රන් ටොන් 3.1ක් පමණ තිබී ඇතැයි ගණන් බලා ඇත.

නවතම අලෙවියෙන් රත්‍රං තොග ටොන් 1.6ක් දක්වා අඩු වී ඇතැයි ගණන් බලා ඇත.

මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් එකල ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27