අමෙරිකාවේ පුද්ගලයෙක් පවුලම ඝාතනය කරයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩි තැබීමකින් එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ වෙඩිතැබීම සිදුකළ සැකකරු ද පසුව වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ස්ථාන දෙකක සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට රෝහල්ගතකර ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙඩිතැබීම සිදුකර ඇති පුද්ගලයාගේ මව (61), බාප්පා (68), පුතු (21) සහ ඔහුගේ මීට පෙර පෙම්වතියගේ සිව් හැවිරිදි වියේ පසුවූ දරුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් ටෙක්සාස් ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් බවට සැකපළ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30