ගානියා බැරිස්ටර් නැවත අධිකරනයට

තමන් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන අගෝස්තු 05 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතායි නියෝගය ලබා දුන්නේ.

එම විත්තිකාරියට අධිචෝදනා පත්‍රය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පිටපතක් අද විවෘත අධිකරණය හමුවේ භාර දීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කල බව අධිකරණ වාර්තාකරු සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02