පවතින තත්වය තේරුම් ගෙන සාමුහිකව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඔවුන් පිළිගැනීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අවධාරණය කරනවා.
ආණ්ඩුවේ පැවැත්ම සදහා සිය පක්ෂය විසින් යෝජනාවලියක් ඉදිරිපත්කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්යවේයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කලේ.Audio Player
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




