සාමුහිකව වැඩකරනවා නම් ශ්‍රීලනිප පිළිගැනීමට සූදානම්

පවතින තත්වය තේරුම් ගෙන සාමුහිකව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඔවුන් පිළිගැනීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අවධාරණය කරනවා.

ආණ්ඩුවේ පැවැත්ම සදහා සිය පක්ෂය විසින් යෝජනාවලියක් ඉදිරිපත්කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කලේ.Audio Player



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11