ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කෙරේ

අද (21) සවස 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත් කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

01. කාන්තන්කුඩි පොලිස් වසම

  • 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 3
  • 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර‍
  • 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
  • 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
  • 167 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
  • 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර

02.බණ්ඩාරගම / අටුලුගම

  • 660 ඒ එපිටමුල්ල ග්‍රාමනිලධාරී වසම
  • 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

03. මොනරාගල / බඩල්කුඹුර

  • අළුපොත ග්‍රාම නිලධාරී වසම

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි (Arasady) ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47