මුල් වටයේම එන්නත ලබා ගැනීමට පවිත්‍රා සුදුසුකම් ලබයි

කොවිඩ් මර්දන එන්නත ප්‍රථමයෙන්ම ලබා දෙන කණ්ඩායමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඇතුලත් වීමට සුදුසුකම් සපුරා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ එම එන්නත ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිත සෞඛ්‍ය අංශයට ඇමතිවරියද ඇතුළත් වීම නිසාය.

එන්නත ලබා දීමේදී කිසිදු දේශපාලනඥයකුට ප්‍රමුඛතාවයක් ලබා නොදෙන අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හට එම එන්නත ලබා දීමට නියමිතව තිබෙන්නේ තුන්වැනි කණ්ඩායමට එනම් වයස්ගත කණ්ඩායමට එම එන්නත ලබා දෙන අවස්ථාවේදීය.

සෑම දේශපාලනඥයෙකුටම එන්නත ලබාදෙන්නේ අයත් වයස් කාණ්ඩ වලට එන්නත ලබා දෙන අවස්ථාවේදීය.

තමන්ට ප්‍රථමයෙන් එන්නත ලබා දෙන ලෙස මේ වන තුරුත් ප්‍රභූන්ගෙන් හෝ දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23