හිතුවක්කාරී එමාෂා කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට

පුංචි තිරයේ ආදරය දිනාගත් රුවැත්තියන් බොහොමයක් සිටිනවා. ලස්සන කියන්නේ හැමෝටම තියෙන දෙයක් වුනත් සමහරුන් දුටුවන් නැවත නැවත හැරී බැලීමට ආස හිතෙන තරමේ සුන්දරත්වයක් ඔවුන්ට තියෙනවා. එවැනි ආකර්ශනිය පෙනුමක් ලබන්නත් පින් කරන්න ඕන. එවැනි සුන්දර ආකර්ශනිය පෙනුමක් තියෙන ලංකාවේ ඉන්න නවක දක්ෂ රංගන ශිල්පිනියක් තමයි එමාෂා හාන්ස් කියන්නේ. ඇය සුන්දර යුවතියක්. හරිම ආදරණිය චරිතයක්.මේ වන විට මුළු ලංකාවම දන්නා හදුනන චරිතයක් තමයි ඇය.

ඇය හැමෝම හදුනාගත්තේ සහේලි කියන නමින් ඒ තමයි ඇයගේ ජනප්‍රියම චරිතය. දෙවැනි ඉනාම ටෙලි නාට්‍යයේ ලිහිනිගේ නංගි සහේලි ලෙස ඇය රංගනයෙන් දායක වුනා. තරමක් කටකාර චරිතයක් ලෙස. ඒ චරිතය තුලින් හැමෝම වගේ ඇයව හදුනාගනු ලැබුවා. ඇය ජනප්‍රිය වුනා. නමුත් පසුකාලිනව ඇය සහේලිගේ චරිතය තුලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ කොහොම නමුත් ඇය දැන් තවත් ජනප්‍රිය චරිතයක් ලෙස ටෙලි කතාවක දැකගන්න පුළුවන්.

හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ හිතුවක්කාරී තමයි ඇය. රන්මිණි. රන්මිනිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි. දඟකාර කටකාර හිතුවක්කාර චරිතයක් තමයි ඇය. ප්‍රධාන චරිතයකට පන පොවන ඇයට ප්‍රේක්ෂකයාගෙන් ලබන්නේ ඉමහත් ආදරයක්. 

එමාෂා කියන්නේ හුරුබුහුටි නිලියක්. තවමත් තනිකඩ තරුණියක්. ඇය විවාහ වෙලාද. මේ දිනවල හැමෝටම තියෙන ගැටලුව තමයි ඒක. කඩවසම් තරුණයෙකු සමගින් මංගල ඇදුමින් සැරසී කරපු ශුට් එකක් නිසා. හැමෝම හිතුවේ එමාෂා විවාහ වෙලා කියලා. නමුත් ඒක ෂුට් එකක් විතරයි. කතාබහට ලක් වෙච්ච ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40