හිතුවක්කාරී එමාෂා කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට

පුංචි තිරයේ ආදරය දිනාගත් රුවැත්තියන් බොහොමයක් සිටිනවා. ලස්සන කියන්නේ හැමෝටම තියෙන දෙයක් වුනත් සමහරුන් දුටුවන් නැවත නැවත හැරී බැලීමට ආස හිතෙන තරමේ සුන්දරත්වයක් ඔවුන්ට තියෙනවා. එවැනි ආකර්ශනිය පෙනුමක් ලබන්නත් පින් කරන්න ඕන. එවැනි සුන්දර ආකර්ශනිය පෙනුමක් තියෙන ලංකාවේ ඉන්න නවක දක්ෂ රංගන ශිල්පිනියක් තමයි එමාෂා හාන්ස් කියන්නේ. ඇය සුන්දර යුවතියක්. හරිම ආදරණිය චරිතයක්.මේ වන විට මුළු ලංකාවම දන්නා හදුනන චරිතයක් තමයි ඇය.

ඇය හැමෝම හදුනාගත්තේ සහේලි කියන නමින් ඒ තමයි ඇයගේ ජනප්‍රියම චරිතය. දෙවැනි ඉනාම ටෙලි නාට්‍යයේ ලිහිනිගේ නංගි සහේලි ලෙස ඇය රංගනයෙන් දායක වුනා. තරමක් කටකාර චරිතයක් ලෙස. ඒ චරිතය තුලින් හැමෝම වගේ ඇයව හදුනාගනු ලැබුවා. ඇය ජනප්‍රිය වුනා. නමුත් පසුකාලිනව ඇය සහේලිගේ චරිතය තුලින් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ කොහොම නමුත් ඇය දැන් තවත් ජනප්‍රිය චරිතයක් ලෙස ටෙලි කතාවක දැකගන්න පුළුවන්.

හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ හිතුවක්කාරී තමයි ඇය. රන්මිණි. රන්මිනිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතාමත් ඉහලයි. දඟකාර කටකාර හිතුවක්කාර චරිතයක් තමයි ඇය. ප්‍රධාන චරිතයකට පන පොවන ඇයට ප්‍රේක්ෂකයාගෙන් ලබන්නේ ඉමහත් ආදරයක්. 

එමාෂා කියන්නේ හුරුබුහුටි නිලියක්. තවමත් තනිකඩ තරුණියක්. ඇය විවාහ වෙලාද. මේ දිනවල හැමෝටම තියෙන ගැටලුව තමයි ඒක. කඩවසම් තරුණයෙකු සමගින් මංගල ඇදුමින් සැරසී කරපු ශුට් එකක් නිසා. හැමෝම හිතුවේ එමාෂා විවාහ වෙලා කියලා. නමුත් ඒක ෂුට් එකක් විතරයි. කතාබහට ලක් වෙච්ච ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?