තවත් අති භයානක කොවිඩ් වෛරස ප්‍රභේදයක්.. ආසාදිතයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මියයාමේ අවදානමක්

කොරෝනා වෛරසයේ තවත් නවතම ප්‍රභේදයක් පිළිබඳව චීන විද්‍යඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කර තිබෙනවා.

මෙම වෛරස් ප්‍රභේදය මිනිසා අතර සම්ප්‍රේෂණය වුවහොත් එය ආසාදිතවන පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මියයාමේ අවදානමක් පවතින බව ද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂයක් ආශ්‍රිතව හඳුනාගෙන ඇති මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය නියෝකොව් ලෙස නම් කර ඇති බවයි මේ පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින් චීනයේ වුහාන් විශ්වවිද්‍යාලයේ සහ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යඥයින් දැනුම් දී ඇත්තේ.

වර්තමානය වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන සියලු කොරෝනා වෛරස් ප්‍රභේදයන්ට වඩා ඉතා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් මෙම නියොකොව් ප්‍රභේදය වඩාත් මාරාන්තික වීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.

මෙම වෛරසය ආසාදනය වූ මිනිසුන් පිළිබඳව තවමත් නිශ්චිතවම තොරතුරු අනාවරණය නොවන බැවින් නියොකොව් ප්‍රභේදය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි ලෝක සෞඛය සංවිධානය ද දැනුම් දී ඇත්තේ.

මීට පෙර 2012 වසරේ දී මැදපෙරදිග කලාපය ආශ්‍රිතව දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කල මර්ස් වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන මෙම නියොකොව් ප්‍රභේදය ද යම් හෙයකිනි සිව්වැනි රැල්ලක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වුවහොත් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය බරපතල බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?