Empty Ad
AFC Banner
Empty Ad

සමකය හරහා ගමන් කරන කෝඩු කාරයෝ

මෙය නිරක්ෂය පසු කිරීම/ සමකය හරහා ගමන් කිරීම් (crossing the line) යන නම්වලින් හදුන්වනවා.
ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන neptune නෙප්චූන් දෙවියන් වැඩසිටින්නෙ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වසයෙන් සමකය හරහා නෞකාවක් ගමන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරනූ ලැබේ.
තවද මෙම අවස්තාවට (නිරක්ෂය පසුකිරීම) ජීවිතයේ ප්‍රථම වතාවට සහභාගි වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩිවාරගණනක් පසුකර ඇති පුද්ගලයා විසින් දඩුවන් ලබාදීමද එක් අංගයකි.
එයට නෞකාවේ කපිතාන් වරයාටද මුහුණ පෑමට සිදුවේ. මෙය චිරාගත සම්ප්‍රදායකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?