සමකය හරහා ගමන් කරන කෝඩු කාරයෝ

මෙය නිරක්ෂය පසු කිරීම/ සමකය හරහා ගමන් කිරීම් (crossing the line) යන නම්වලින් හදුන්වනවා.
ඈත අතීතයේ මුහුදු ගමනේදී නෞකාවන් සමකය හරහා ගමන් කිරීමේදී මුහුදට අධිපති දෙවියන් වන neptune නෙප්චූන් දෙවියන් වැඩසිටින්නෙ සමකයේ බවත් එම දෙවියන්ට ගරු කිරීමක් වසයෙන් සමකය හරහා නෞකාවක් ගමන් කරන විට නාවිකයන් විසින් උත්සවයක් ලෙස සමරනූ ලැබේ.
තවද මෙම අවස්තාවට (නිරක්ෂය පසුකිරීම) ජීවිතයේ ප්‍රථම වතාවට සහභාගි වන පුද්ගලයන් හට මින් පෙර සමකය වැඩිවාරගණනක් පසුකර ඇති පුද්ගලයා විසින් දඩුවන් ලබාදීමද එක් අංගයකි.
එයට නෞකාවේ කපිතාන් වරයාටද මුහුණ පෑමට සිදුවේ. මෙය චිරාගත සම්ප්‍රදායකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55