නින්ද ගිය රියදුරු නිසා සිදු වූ අනතුර

රියදුරු ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරන රිය අනතුරක් සි.සි.ටි.වී කැමරාවක සටහන් වී තිබෙන අතර,අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරන්දෙණිය කැරුව මංසන්ධියේ දී මෙම බිහිසුණු රිය අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ වම් පසින් ධාවනය වු මෝටර් රථයක් එම මාර්ගයේ ම වම් පසින් ඉදිරියට වන්නට නවතා තිබු ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්වේ.

අනතුරින් නවතා තිබු ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය නවතා තිබු නිවසෙහි ඉදිරිපස බිත්තිය ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?