නින්ද ගිය රියදුරු නිසා සිදු වූ අනතුර

රියදුරු ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරන රිය අනතුරක් සි.සි.ටි.වී කැමරාවක සටහන් වී තිබෙන අතර,අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරන්දෙණිය කැරුව මංසන්ධියේ දී මෙම බිහිසුණු රිය අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ වම් පසින් ධාවනය වු මෝටර් රථයක් එම මාර්ගයේ ම වම් පසින් ඉදිරියට වන්නට නවතා තිබු ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්වේ.

අනතුරින් නවතා තිබු ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය නවතා තිබු නිවසෙහි ඉදිරිපස බිත්තිය ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40