රාජ්‍ය අමාත්‍යංශ වසා නෑ -පළවන වාර්තා අසත්‍යයි

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?